Skip to content

👆👆👆👆
වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන ආකාරය ඉහත video හි ඇත.

✳️ Bank Slip හරහා ගෙවීමේදි,අවශ්‍ය තොරතුරු පහත පරිදි වේ.
👇👇👇👇👇👇

ඔබට පහත බැංකු ගිණුම් ඔස්සේ අදාල ගෙවීම් කටයුතු සිදු කල හැක.

🔴EWINGS EDUCATION
සමිපත් බැංකුව – රඹුක්කන ශාඛාව ( 018810000992 )✔️

🔴T.M.W.R.H.B. Samarakoon
ලංකා බැංකුව – මාතලේ ශාඛාව ( 90928898 )✔️

🔴T.M.W.R.H.B. Samarakoon
මහජන බැංකුව – මාතලේ ශාඛාව ( 002200101356562 )✔️

🚫ඉහත ගිණුම් අංක 03 හැර වෙනත් ගිනුම් වලට කරන ගෙවීම් සම්බන්දව අප ආයතනය වගකියනු නොලැබේ

🌟Bank slip එකෙහි පහත සඳහන් විස්තර අනිවාර්යයෙන්ම ලියා එහි ඡායාරූපයක් පහතින් දී ඇති telegram මගින් යොමු කරන්න.

Username –
*@eWings_Bank_Payments*

📌ඒ සදහා පහත link එක භාවිතා කරන්න.

https://t.me/eWings_Bank_Payments

නැවත whatsapp මගින් එවන bank slip බාරගනු නොලැබේ.

🟥 එහිදී,
අදාල Bank slip එකෙහි ඉදිරිපස ,

✍️ ewings.lk වෙබ් අඩවියේ Register වීමේදී ඔබ ලබාදුන් දුරකතන අංකය , ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ,ඔබේ නම, අවශ්‍ය පාඨමාලාව සහ මාසය පැහැදිලිව පෙනෙන අයුරින් ලියා තිබිය යුතුය.

🛑 අනිවාර්‍යයෙන් පහත තොරතුරු Telegram message එකක් ලෙස type කර එවීම ද අත්‍යාවශ්‍ය වේ.

එසේ නොවුනහොත් Activate වීමක් සිදු නොවනු ඇත.🚫

එහිදී,

1. Register phone num
2. Id number
3. ඔබට අවශ්‍ය පාඨමාලාව
4.පාඨමාලාව ලබාගන්නා මාසය සහ කුරිය ගාස්තු ගෙවා ඇත්නනම් ඒ බව

Ex:
1.0782538348
2.971042850V
3.2023 revision all island
4.ජනවාරි
කුරිය ගාස්තු ගෙවා නැත

🟥 වැදගත් :

🛑ඔබ විසින් එවනු ලබන බැංකු තැන්පතු පත්‍රිකාව හා තොරතුරු නිවැරැදිව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් payment add නොවීම සිදු විය හැක.

🛑එසේ තොරතුරු සම්පූර්ණ කිරීමකින් තොරව එවනු ලබන ගෙවීම් වලට අදාල නිබන්ධන ද එවීම ප්‍රමාද විය හැක.

🛑 මාසය නිවැරදිව Type කර එවීමට කාරුණික වන්න. (එවූ මාසයට add කිරීමෙන් පසු එය නැවත වෙනස් කිරීමක් නොකරන බව සලකන්න.)

🛑ගෙවීම් සිදුකර සිදුකර දින 3ක් ඇතුළත අදාළ අංකයට ස්ලිප් එක Telegram කිරීම අනිවාර්‍යයෙන් ම සිදු කරන්න. එසේ නොවුනහොත් ගෙවීම් reject විය හැකිය.

🔴ඔබ බැංකුවට ගොස් ගෙවීම කල විගස හෝ Slip එක අප වෙත එවූ විගස ඔබව Activate වීමක් සිදු නොවේ. මේ සඳහා ඔබ  එවූ වේලාවේ සිට සිට පැය 48 ක් දක්වා කාලයක් ගත විය හැක.

📎නමුත්,ඔබගේ පංති ගාස්තු ඉක්මනින් add වීමේ වඩාත් කාර්යක්ෂම ක්‍රමය ” වෙබ් අඩවිය හරහා Visa,master,debit/credit හෝ veb card මගින් ගෙවීම් සිදු කිරීමය.
එහිදී ඔබ විසින් payment සිදු කල විගස පංතියට සහභාගි විය හැකිය.

🚫එබැවින් ඔබට වඩාත් පහසු හා කාර්යක්ෂම ආකාරයට වෙබ් අඩවිය හරහා payment සිදු කිරීමට අවධානය යොමු කිරීම ඉතා ඉහලින් අගය කරන්නෙමු.